දැන් අලුත් සයිට් එක මේක නෙමෙයි dilshanabey.com එක හොඳේ...එකෙන් බලන්න බඩු




අල්ට්‍රාලෙජන්ඩරිප්‍රෝ කොම්පීතර්ස්

පවර්‍රර්‍රර්‍රඩ් බයි myHubLK

070 350 6500



මේ අහනවකො



යෝ යෝ...අපි motherfncknng icom එකෙන්. myHubLK එකේ කන්නාඩි දාන මොංගලයයි මූන වහන් ඉන්න පොරයි කරන්නෙ.
website එකේ කැටයම් නෑ, පට ගාල ලෝඩ් වෙනවා 20KB යන්න ඇති තෞසෙලගෙ ඩේටා කෑවෙත් නෑ කතා අහගහන්න ඕනිත් නෑ. 20KBක් @ත්@ 20KBකට තවුසෙට අහවල් ලොගෝ එකක් වත් ලෝඩ් කරගන්න බෑ යකෝ. ඔසඳ නෙමේ රශාන් නෙමේ කයිස්ගෙ අප්පා ආවත් හැක් කරන්නත් බෑ right !

ඔනි බඩුව බැලුව ඕනි නම් 070 350 6500 එකට whatsapp මැසේජ් එකක් දුන්නා. (උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් / පෝයට නෑ ) ස්ටොක් තියෙනවද නැත්නම් ගෙනත් දෙන්න කොච්චර කල් යනවද ඇහුවා. බැන්කුවට සල්ලි දැම්මා. අපි මෙහෙන් බඩු එව්වා. අපි අතේ තියෙන බඩුවල මෙහෙන් එවන්න කලින් අපි කස්ටමර්ට වට්සප් / ෆේස්බුක් හරහා ඒ අදාල අයිටම්ස් එක වැඩ සහ භෞතික හානි නෑ කියල ෆෝටෝ එවනව.

කෝල් කරලා අය්ය GTA ගහන්න ඩුවල් කෝ ගහල රැම් එක අහවල් එකේ ගැහුවම හරිද, youtube එකේ වීඩියෝ දාන්නෙ කොහොමද , අරූ ඉන්නවද මූ ඉන්නවද මුගෙ අප්පා ඉන්නවද? සූකිරිබඩිල්ලා බැහැල හදාගන්නෙ කොහොමද වතුර එනවද අහන්න එපා කෙලින්ම බ්ලොක්ඩ්. මේ නම්බර් එක බිස්නස් වලට විතරයි.

ගාන වැඩියිනෙ ? ගනන් නම් අසාධාරන විදිහට වැඩි නෑ. දෙකයි පනහට එදා වේල හොයාගන්න විකුනල ෆීල්ඩ් එක කන්නෙත් නෑ. අනික තමා එක එක හතු පිපෙනවා වගේ අද ඇවිත් හෙට යන එක එක මලකඩ විකුනන සීනි බට්ටන්ගෙන් අද අරන් හෙට කැඩෙන ලඩ අරන් රු.100ක් ලාබෙ තියල බඩු වික්කට හරියට බිස්නස් එකක් කරනකොට එහෙම බෑ, ඒ නිසා කුනුකොල්ලෙට ගන්න ඕනි නම් ඕනි තරම් සයිට් ඇති පේජ් ඇති. 2013 ඉඳන් කම්පියුටර් බඩු විකුනලා තාම මෙහෙම ඉන්නෙ දෙන්න පුලුවන් ගානට දෙන නිසා.

අන්තිමට, used එව්ව වල බ්‍රෑන්ඩ්ස් නම් බල බල ගන්න බෑ අපිට තොග දෙන අයවත් එහෙම දෙන්නෙ නෑ.


මෙන්න බඩු ලිස්ට් එක.



Assembled Computers ( USED ) Price
Dual Core E5200 2.50GHz / 1GB DDR2 / 160GB SATA / DVDRW / Brand New Casing Rs.8,000
Core 2 Duo E4600 2.40GHz or E6400 2.13GHz / 1GB DDR2 / 160GB SATA / DVDRW / Brand New Casing Rs.8,000
Core 2 Quad Q6600 2.40GHz / 2GB DDR3 / 250GB SATA / DVDRW / Brand New Casing Rs.10,000
Core 2 Quad Q9300 2.50GHz / 2GB DDR3 / 250GB SATA / DVDRW / Brand New Casing Rs.11,500
i3 1st Gen 530 2.93GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.16,000
i3 2nd Gen 2100 3.10GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.19,500 ( with myhub code : Rs.18,500 )
i3 3rd Gen 3210 3.20GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.20,500
i3 4th Gen 4130 3.40GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.25,500 ( with myhub code : Rs.23,500 )
i5 1st Gen 650 3.20GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.19,000 ( with myhub code : Rs.18,500 )
i5 2nd Gen 2300 2.80GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.20,500
i5 2nd Gen 2500 3.30GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.21,500
i5 3rd Gen 3330 3.00GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.23,000
i5 4th Gen 4430 3.00GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.26,000
i7 1st Gen 860 2.80GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.26,000 ( with myhub code : Rs.25,000 )
i7 2nd Gen 2600 3.40GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.33,000 ( with myhub code : Rs.32,000 )
i7 3rd Gen 2600 3.40GHz / 4GB DDR3 (2GBx2) / 500GB SATA / DVDRW / Brand New Casing Rs.34,000


Monitors ( USED ) Price
17" LCD 1366x768 Rs.4,500
19" WIDE LCD HD Ready or 1366x768 Rs.6,500
19" WIDE LED HD Ready or 1366x768 Rs.7,000
22" WIDE LED HD, HD Ready or 1366x768 Rs.9,500
23" WIDE LED HD Rs.10,500


Processors ( USED ) Price
i3 1st Gen 530 2.93GHz Rs.2,900
i3 2nd Gen 2100 3.10GHz Rs.5,900
i3 3rd Gen 3220 3.30GHz Rs.6,900
i3 4th Gen 4150 3.50GHz Rs.12,500
i5 1st Gen 650 3.20GHz Rs.6,500
i5 2nd Gen 2300 2.80GHz Rs.7,000
i5 3rd Gen 3450 3.10GHz Rs.9,500
i5 4th Gen 4460 3.20GHz Rs.16,000
i7 1st Gen 870 2.93GHz Rs.9,500
i7 2nd Gen 2600 3.40GHz Rs.18,500
Dual Core 2nd Gen Rs.3,000
Dual Core 3rd Gen Rs.3,500
Dual Core 4th Gen Rs.5,500


Desktop Hard Disks ( USED ) Price
160GB IDE Rs.1,200
250GB SATA Rs.1,500
500GB SATA Rs.2,700
1TB SATA Rs.5,500
2TB SATA Rs.7,000
4TB SATA Rs.13,000
64GB SSD Rs.3,500
120GB SSD Rs.4,500
240GB SSD Rs.7,500
128GB M2 Rs.6,000


Laptop Hard Disks ( USED ) Price
200GB SATA Rs.2,500
500GB SATA Rs.5,000
1TB SATA Rs.6,500


Motherboards ( USED ) Price
Dual Core Supported DDR2 Rs.2,000
Core 2 Duo Supported DDR2 Rs.2,500
G41 DDR3 Rs.3,000
1st Gen i3/i5/i7 Supported H55 DDR3 Rs.4,500
2nd Gen i3/i5/i7 Supported H61 DDR3 Rs.4,500
3rd Gen i3/i5/i7 Supported H61/H67 DDR3 Rs.5,000
4th Gen i3/i5/i7 Supported H81 DDR3 Rs.4,000
6th/7th Gen i3/i5/i7 Supported H110 DDR4 Rs.5,500
6th/7th Gen i3/i5/i7 Supported B250 DDR4 Rs.8,500


Desktop Rams ( USED ) Price
1GB DDR2 Rs.900
2GB DDR2 Rs.1,500
2GB DDR3 Rs.2,000
4GB DDR3 Rs.4,000
8GB DDR3 Rs.6,500
4GB DDR4 Rs.5,500
8GB DDR4 Rs.7,000


Laptop Rams ( USED ) Price
4GB DDR3 Rs.4,000
8GB DDR3 Rs.7,000
4GB DDR4 Rs.5,000
8GB DDR4 Rs.8,500


Graphic Cards ( USED ) Price
1GB PCI Ex Rs.3,350
1GB DX11 PCI Ex Rs.3,750
2GB PCI Ex Rs.5,000
1GB GTS 450 Rs.4,500
1GB GTX 550 Rs.5,250
2GB GTX 660 Rs.8,750
2GB GTX 760 Rs.12,000
2GB GTX 960 Rs.14,250
4GB GTX 1050Ti Rs.22,000
4GB GTX 970 Rs.21,000
6GB GTX 1060 Rs.35,500
8GB RX 570 Rs.22,000


PowerSupplies ( USED ) Price
230W normal supply Rs.750
400-450W ( 2x6 Ports) Rs.1,500
500W Gaming Rs.2,500
650W Gaming Rs.4,000
1,700W Gaming Rs.11,000


SUPER-COOL deals Price
i3 3.2GHz 530 or 550 / H55 motherboard / 2GB DDR3 x 2 / CPU Fan / 1GB DX11 520 or 610 or equivalent Rs.13,900


Cool Fantech Gaming shit Price
X7 BLAST Gaming Mouse Fantech [view item] Rs.1,500
X4S Titan Gaming Mouse Fantech [view item] Rs.2,000
X8 Gaming Mouse Fantech Rs.3,000
HeadSet HG10 Fantech ( myHub Dilshan's headset ) [view item] Rs.3,500
HeadSet HG11 Fantech [view item] ස්ටොක් තියේ නම් Rs.4,000 / ස්ටොක් නැත්නම් Rs.4,200
RGB HeadSet HG17 Fantech [view item] Rs.2,000
Fantech HunterPro Backlit Gaming Keyboard [view item] Rs.2,000
MP902 Mouse Pad Fantech ස්ටොක් තියේ නම් Rs.1,000 / ස්ටොක් නැත්නම් Rs.1,200
MPR351s RGB Mouse Pad Fantech Rs.2,300


Accessories ( Brand New ) Price
USB Mouse B100 Rs.250
USB Keyboard BW08 Rs.500
Wireless Keyboard and Mouse WS610 Rs.2,000
MK883RGB Mechanical Gaming Keyboard Rs.8,000
7.1x2 USB Sound Card Rs.7,00
Laptop Cooling Pad N99 Rs.1,500
VIP06 Transparent Gaming Case [view item] Rs.6,000
VIP06 Transparent Gaming Case RainBow double Ring Rs.6,500
VIP07 Transparent Gaming Case Rs.5,500
any CPU Fan Rs.600





එකී මෙකී බඩු තව ගොඩක් තියෙනවා, බ්‍රෑන්ඩ්නිව් නම් තියෙන්නෙ ගැජමැටික් කෑලි විතරයි. බෝඩ්, රැම්, ප්‍රොසෙසර් නෑ. ඕනි එකක් තියෙනවා නම් කෝල් කරලා බලන එකයි තියෙන්නෙ. තව එකක් බඩු ආවට පස්සෙ ආයෙ එපා කිව්වට සල්ලි එවන්නෙ නම් නෑ, මෙහෙන් හොඳට චෙක් කරලා එවන්නෙ වොරන්ටි ඕනි නම් අරන් වරෙව් චෙක් කරල බලල කෙල වෙලා නම් එවෙලෙම කෑල්ලක් හරි ආයෙ සල්ලි හරි දෙන්නම්.

එච්චරයි, දැන් චූ කරල බුදියගනින්.අබ ඇට දෙකක් උස නෑ, ආවා මෙතන කම්පියුටර් බඩු ගන්න.



btw, මෙතන ලාභයෙන් 5% මම යොමු කරන්නෙ Help SriLankans donations වලට.


Written and Coded by Dilshan@myHub, inspired by motherfuckingwebsite. Chinaa@myHub was also there jacking off to a picture of himself
Some fucking links - facebook.com/DilshanAbey - instagram.com/DilshanAbey - a project sacot.xyz - here is a potato btw